fbpx

උත්සාහ සිංහල අනුවාදය

උත්සාහ සිංහල අනුවාදය

ඔබේ සිහිනමය නිවස ගැන අපි කතා කරමු.

නව නිවසක සිහිනදකින ඔබට, අපගේ ආකෘති නිවස සැබවින් අත්දැකීමත්, අපගේ නිර්මාණ සැලසුම් ශිල්පියෙකු පෞද්ගලිකව හමුවී ලබන අත්දැකීම තරම් වටිනා අන්කිසිවක් නැත.

අපගේ ආකෘති නිවාස MVIVO වෙතින් ඔබට ලබාදෙන්න සියලුම අංගයන්ගෙන් පරිපුර්ණ වී ඇති අතර එහි පිහිටීම කොළඹ වන නිසා ඔබට ඉතා පහසුවෙන් එහි පැමිණීමටද හැකියාවක් ඇත. ඔබ සහ ඔබගේ පව්ලේ සාමාජිකයන් පිළිගැනීමට MVIVO වන අප සැදී පැහැදී සිටිමු.

EUROCODES වලට අනුකුලව නිපදවීම

අප විසින් ගොඩනගනු ලබන සෑම නිවසක් ම, ඉදිකිරීම් කලාව හා සම්බන්ධ දැඩි යුරෝපි්‍ය ප්‍රමිතීන්ට අනුකූලව තනා ඇත. මෙම ප්‍රමිතීන් විසින් යාන්ත්‍රික ශක්තිය සහ තිරසර බවත්, පොදු ආරක්ෂාව සහ ගිනිගැනීම් වැලක්වීමට ඇති රෙගුලාසි වලින් ආවරණය කර ඇත. ඒ වගේ ම ඉදිකිරීම් සහ ඉංජිනේරු කොන්ත්‍රාත්වලට අදාළ සුවිශේෂකත්වයන් ද, ඉදිකිරීමේ නිෂ්පාදන සඳහා යොදාගන්නා සුසංවාදී තාක්ශණික සුවිශේෂකතාවන් ද ආවරණය කෙරේ. මෙලෙස අප ඔබේ අනාගත නිවසේ ගුණාත්මකභාවය පිළබඳ සැලකිලිමත් වී ඇත්තෙමු.

ඔබේ සැලැස්ම ඔබට කැමති ආකාරයකට නිර්මාණය කරගන්න

ඔබගේ නිවස කෙරෙහි ඔබට ඇති දැක්ම සම්ප්‍රදායක නිවසකට වඩා වෙනස් වන්නේද? එසේත් නැත්නම් ඔබ සතු භුමි ප්‍රමාණය ගැලපෙන්නේ නව හැඩයක් ගන්න ගොඩනැගිල්ලකටද අපගේ සුපිරි අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් ඔබහා එක්වී අදාළ ඉදිකිරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබට මග පෙන්වනවා ඇත.

වසර 20ක වගකීම් සහතිකයක්

MVIVO නිවසක් සම්ප්‍රදායක නිවාසයක් හා සසදන කල සාමාන්යෙන් නිවසක දැකිය හැකි ව්‍යුහාත්මක ගැටළු MVIVO නිවසක දැකිය හැකි වන්නේ ඉතාමත්ම කලාතුරකින්ය. එයට හේතුව සෑම ක්‍රියාවලියක්ම සිදුවන්නේ ඉතාමත්ම පාලනයකින් යුතුවූ නිෂ්පාදන සහ සවිකිරීමේ ක්‍රියාවලියන් MVIVO ආයතනය අනුගමනය කරන නිසාමය. MVIVO නිවසක හිමිකරුවෙක් වන ඔබ ඉතා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කරගන්නේ ඔබට පමණක් නොව මතු පරම්පරා ගණනාවක් සදහාමය. නිවසක අංගයන් එලසිම පවත්වා ගන්නා අතර නඩත්තු කිරිර්මට යන්නේ ඉතා අඩු වියදමකි. එම නිසා ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ජීවිතය රස විදීමට වඩාත් අවකාශය ඇත.

"මට අවශ්ය නිවසක් සමග වැඩි ඉඩක්."

වග බලා ගන්න, වෛද්යවරයා, අපි හදලා ඔබ ගෙදර වගේ දෙයක් ඔබට පෙර දැකලා තියෙනවා. දී 6 මාස, ඔබ ගමන් කළ හැකි.

ඉදි කිරීමට ආකාරය ඔබේ මුල් පිටුව ශ්රී ලංකාවේ? එපා යන්න අඩවිය පරීක්ෂණ වාර්තාව.

ගොඩනැගිල්ල ඔබේ ම ගෙදර ගවේෂණශීලී පියවර, ඔබගේ ජීවිතය හා ලෙස සම්පූර්ණ අයිතිය එය විය යුතුය. වගේ කාර් මිලදී ගැනීම හෝ දුරකතන, ඔබ හැම විටම පළමු ලක්ෂණ පරීක්ෂා කරන්න බලන්න නම්, එය ඔබේ අවශ්යතා ගැලපෙන. ඇයි එකම සමග ඔබේ මුල් පිටුව?

ගෙවෙන මොහොතේ ස්ථාවර මිල, පසුව සහ සදහටමත් පැවතීම

ඔබේ නිවස යනු ඔබ මෙතෙක් කළ විශාලත ම ආයෝජනය වන්නට පුළුවනි. අනික් අතට ඔබ කරන ආයෝජනය හා සසදන කල ඔබගේ නිවසේ ඉදිකිරීමේ ක්‍රියාවලියේ ඇති වැදගත්කම එලෙසෙම පිලිබිබු නොවනු ඇත. බොහෝවිට සම්ප්‍රදායික නිවසක් සැදීමේදී ඔබට සැබෑවටම වැයකළ යුතු මුදල හෙවත් පිරිවැය එලෙසෙම පෙන්නුම් නොකරනු ඇත. නමුත් MVIVO සමග නිවසක් සැදීමේදී ඔබට එය නොවනු ඇත. අපගේ නිර්මාණ සැලසුමක් ඔබ තොරගත්කල අප විසින් එයට නියම මිලක් නිම කෙරේ. ඒම නිකුත් කරන මිල නිවාස සදා නිමවන තුරුම එලෙසම නොවෙනස්ව පවතින ලෙසට අපට සහතික විය හැක.  

ගෝලීයකරණය වූ ගෘහනිර්මාණ ශිල්පිය කුසලතා

සම්ප්‍රදායික ක්‍රමයන් යටතේ සමාන්‍යන් ගෝලීයකරණය වූ නිර්මනශිපි කුසලතාවන් අත්දැකීමට ඔබට අවකාශය නොලැබෙනු ඇත. අපගේ ඉතා පළපුරුදු ගෘහනිර්මාණ ශිල්පින් හා සහයෝගයෙන් කටයුතු කර ඉතා අලංකාරවුත්, සමකාලීනවුත් නිර්මාණ සැලසුමක් ඔබගේ මතු නිවස වෙනුවෙන් නිමවාගත හැක.

නිවාස හා CABANA මහලේ සැලසුම්

මුළුමනින් කරදරවලින් තොරයි

ඔබේ වෘත්තිය කුමක් වුවත් මෙය ඔබ හැමවිට ම අසන්නට කැමති දෙයක්. ඉතිං නිර්මාණ සැලසුම් අවධියේ සිට ඉදිකිරීම් අවධිය දක්වා සියළු තොරතුරු සහ දත්ත සම්බන්ධයෙන් අපි වගබලා ගන්නෙමු. අප ඔබේ නිවස ඉදිකර දෙන අතරේ ඔබට විචිකිච්චාවකින් තොරව ඔබේ එදිනෙදා ජීවිතයට අදාළ කටයුතු කෙරෙහි නියැලෙමින් දිවි ගෙවිය හැකිය.

වෙනසකට හැමවිට ම ඉඩක්

ඔබේ ජීවිත වාතාවරණයන් වෙනස් වූ කල්හි ඊට සමාන්තරව ඔබ ජීවත්වන ඉඩකඩෙහිත් වෙනසක් සිදුවිය යුතුය. අප ඉදිකරන නිවාස වල හරය නිමවා ඇත්තේ ම ඔබ කරන අනාගත ගැලැප්පීම් වලට පහසුකම් සපයන සුවිශේෂී ආකාරයකට ය. ඔබේ ජීවන විලාසය වෙනස් වන්නේ කොතරම් ද, ඊට ගැලපෙන අයුරින් ඔබේ නිවස වෙනස් කරදීමට අපට පුළුවන.

MGEN හවුල්කරුවන්

අප හා සම්බන්ධ වන්න

ස්ථානය

MVIVO මූලස්ථානය
15වන මහළ, ප්‍රවේශ කුළුණ,
278/4 යුනියන් පෙදෙස, කොළඹ 02

 

MVIVO ආදර්ශ නිවස
253, Elfindale මාවත,
ගාලු පාර,
(විරුද්ධ ශුද්ධ වූ පවුලේ කන්යාරාමය)
කොළඹ
(විවෘත සඳුදා සිට ඉරිදා - 9.30 AM to 6.00 PM)

 

දේශීය: 011 717 0000
ජාත්යන්තර: (+94)11 717 0000

info@mvivo.com

පුවත් ලිපිය